ඉස්සෙල්ලාම මේ ලින්ක් එකට යන්න ඔරලොසුවක් තෝර ගන්න.
http://www.clocklink.com
Gallery ටැබ් එකෙන් කැමති ඔරලොසුවක් තෝර ගෙන View HTML Tag click කරන්න.
Select by Timezone තෝරා Timezone:GMT +5.30 හෝ Select by City එකෙන් sri lanka තෝර ගන්න.
පහත තියෙන Java script එක copy කරගෙන
ඔයලගේ බ්ලොග් එකේ Add a Gadget එකෙන් HTML/JAVASCRIPT තෝරා ගෙන paste කර ගන්න.
ඊට පස්සේ ඔයලගේ බ්ලොග් එකේ ඔරලොසුවක් තියේවි.
තක්සලාව
මාගේ Blog අඩවියට පැමිනි ඔබ සැම සාදරයෙන් පිලිගනිමි.
Friday, November 26, 2010
Tuesday, November 23, 2010
බොද වූ සිහිනය....
"ආදරයේ දුටු සුන්දර සිහිනය
සමනලියේ ඔබ මිස වෙන කව්රුන්ද
සිතුවේ සැමදා ඔබ මගේම කර ගන්න
ඒත්, ඔබ මා හැර දමා ගොස් ඇත
වෙන ඇසුරක් ලගට
සැමදා මතකයට එන විට ඔය මුහුන
නෙතට කදුලක් එයි මට නොදැනීම
තරහක් සිතුනෙ නෑ ඔබ ගැන කවදාවත්ම
ආදරෙයි, ඔබට මා ජීවිතය ඇති තුරාවට.........."

Thursday, November 11, 2010
හන්තාන ලිනක්ස්
හන්තාන ලිනක්ස් ඩෙස්ක්ටෙප් හා ලැප්ටොප් පරිගනක වලට දාන්න පුලුවන් නොමිලේ ලබා දෙන ලිනක්ස් පාදක කරගනිමින් හා Fedora සම්මිශ්‍රනය කර නිපද වූ මෙහෙයුම් පද්ධතියක්.Fedora වලින් ලැබෙන සියලුම විශේෂ පහසුකම් හා ඒ විතරක් නෙමේ බහුමාධ්‍ය කේතක ගණනාවක් ද ඇතුලත් කර තියනවා.
ඒ නිසා mp3,dvd පහසුවෙන් ධාවනය කිරීමේ හැකියාව හන්තාන ලිනක්ස් සතුව තියෙනවා.තවද හන්තාන ලිනක්ස් සතුව ඔබේ කාර්යාලීය,බහුමාධ්‍ය,ග්‍රැපික්,අධ්‍යපනික හා විනෝදාත්මක යන සියලුම වල කටයුතු ඔබට පහසුවෙන් කර ගන්න පුලුවන්.හන්තාන ලිනක්ස් අඩු වේගයක් සහිත පරිගනකයකට වුනත් යොදා ගන්න පුලුවන්.ඒ වගේම ඔබේ දෘඩ තැටියෙන් අවශ්‍ය වන්නේ සුලු ඉඩ ප්‍රමානකි.
හන්තාන ලිනක්ස් 11.1පහත ලින්ක් එකෙන් free download කර ගන්න පුලුවන්.
http://hanthana.sourceforge.net/si/download.php
හන්තාන ලිනක්ස් 11.1පහත ටෙරන්ට් ගොනුවක් ඔස්සේ ලබා ගන්න පුලුවන්.
http://sourceforge.net/projects/hanthana/files/11.1/Hanthana-11.1.iso.torrent/download

Wednesday, November 10, 2010
පොරෙන්දු වෙච්ච විදිහට අද මම ඔයාලට Mysql,phpmyadmin install කරන විදිහ කියල දෙන්න මම බලාපොරොත්තු වෙනවා.
මුලින්ම අපි බලමු Mysql,phpmyadmin install කරනනේ කොහොමද කියලා.
1.මුලින්ම terminal විවෘත කරගන්න.(Application>Accesseries>Terminal).
2.ඊලගට පහත code එක ternimal එකට copy/paste කරලා enter කරන්න.
sudo apt-get install mysql-server
3.ඊලගට my.cnf file එකේ bind address edit කල යුතුයි.ඒ සදහා පහත code එක ternimal එකට copy/paste කරලා enter කරන්න.
gksudo gedit /etc/mysql/my.cnf
4.පහත ආකාරයට line එක වෙනස් කරන්න. 127.0.0.1 වෙනුවට ඔබේ ip address එක යොදා ගන්න.
bind-address = 127.0.0.1
5.පහත code එක ternimal එකට copy/paste කරලා enter කරන්න.
mysql -u root
6.පහත code එක copy/paste කරන්න.
passwordට කැමති එකක් දෙන්න පුලුවන්.
mysql> SET PASSWORD FOR 'root'@'localhost' = PASSWORD('yourpassword');
7.phpmyadmin install කරන්න පහත code එක ternimal එකට copy/paste කරලා enter කරන්න.
sudo apt-get install libapache2-mod-auth-mysql php5-mysql phpmyadmin
8.install කර ගත්තට පස්සේ php Mysql එක්ක වැඩ කරවලා බලමු.ඒ සදහා php.ini file එක open කරන්න ඕන.
මේ code එක ternimal එකට copy/paste කරලා enter කරන්න.
gksudo gedit /etc/php5/apache2/php.ini
9.පහත code uncomment එක කරන්න ඕන ; අයින් කරලා.
;extension=mysql.so
10.අන්තිමට Apache කරන්න ඕන.
sudo /etc/init.d/apache2 restart
ඔයාලත් කරල බලන්න.මම හිතනවා ඔයාලට මෙම ලිපි වැදගත් වෙයි කියලා.

Tuesday, November 9, 2010
අද මම හිතුවා ඔයාලට උබුන්ටු වලදී php Install කරන විදිහ කියා දෙන්න.හැබැයි මේ වැඩේට ඔයාලට අන්තර්ජාල පහසුකම තියෙන්න ඕන. php වලින් වැඩ කරන අයටමෙම ලිපිය වැදගත් වෙයි කියලා මම හිතනවා.අපි එහෙනම් වැඩේට බහිමු.
මුලින්ම අපි බලමු php install කරනනේ කොහොමද කියලා.
1.මුලින්ම terminal විවෘත කරගන්න.(Application>Accesseries>Terminal).
2.ඊලගට පහත code එක ternimal එකට copy/paste කරලා enter කරන්න.
sudo apt-get install php5 libapache2-mod-php5
3.ඊලගට අපි Apache එක restrat කර ගත යුතුයි.පහත code එක ternimal එකට copy/paste කරලා enter කරන්න.
sudo /etc/init.d/apache2 restart
දැන් අපි බලමු වැඩේ හරි ද කියලා.ඒ සදහා පහත පියවරවල් අනුගමනය කරන්න.
1.පහත code එක ternimal එකට copy/paste කරලා enter කරන්න.
sudo gedit /var/www/testphp.php
2.ඊලගට phptest.php file එකට පහත code එක copy/paste කරලා save කරන්න.
<?php phpinfo(); ?>
3.දැන් web browser එක open කරලා පහත code එක web address එකේ type කරන්න.
http://localhost/testphp.php
වැඩ ටික හරියට උනානම් php code එක run වෙන්න ඕන.
ඊලග ලිපියෙන් Mysql,phpmyadmin install කරන විදිහ කියල දෙන්න මම බලාපොරොත්තු වෙනවා.

Monday, November 8, 2010
ඔන්න මමත් අද මගේ laptop එකට ubuntu 10.04 desktop සංස්කරනය දාලා open source ලෝකයට ඇතුල් උනා.
කියල වැඩක් නෑ සුපිරි තමා ඉතින්.ඔයලත් ඔයලාගේ පරිඝනකයට උබුන්ටු දාන්න හිතන් ඉන්නවනම් මෙන්න link එක.
http://www.ubuntu.com/desktop/get-ubuntu/download
ඔයාලට නොමිලේම මෙතනින් download කරගන්න පුලුවන්.නැත්නම් නොමිලේ ගෙදරටම නොමිලේ ගෙන්න ගන්න පුලුවන්.හැබැයි ඉතින් ගෙන්න ගත්ත වගේ නෙම් ඔයලගේ පරිඝනකයට දාගන්න.මෙන්න windows
ඇතුලේ උබුන්ටු දාන හැටි.
http://ubuntumanual.org/posts/152/how-to-install-ubuntu-inside-windows
windows ඕන operating system එකකටම උබන්ටු installකරන්නේ ඔය විදිහට තමයි.
මොකද ඔයාලා උබුන්ටු වලට අලුත් නම් dual boot දාන එක හොදයි කියල මම හිතනවා.මුලින්ම ටිකක් ඉගන ගන්නකම්.හැබැයි බයවෙන්න නම් එපා.මෙකද ඔයාලට උබන්ටු ඉගන ගන්න ඕන තරම් දේවල් අන්තර්ජාලයෙන් ඔයාලට හොයා ගන්න පුලුවන්.ඒ වගේම ඔයාලට ඕන තරම් free software උබුන්ටු වලින් නොමිලේ download කර ගන්න පුලුවන්.

ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා ක්‍රිකට් සංචාරය
ඔන්න එහෙනම් අපේ ක්‍රිකට් කන්ඩායම ඕස්ට්‍රේලියා කැන්ගරුවන්ට මතක හිටින පාඩමක් උගන්නලා තියෙන්නේ.ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ පලමු වතාවට ශ්‍රී ලංකා ක්‍රිකට් පිල ඕස්ට්‍රේලියාවේදී තරග සංචාරයක් දිනූ පලමු අවස්ථාවයි.ඒක නිසා අපි අපේ වීරයන්ට සුබ පතන්න ඕන ඉදිරියතත් මේ විදිහට තරග ජයග්‍රහනය කරන්න කියල.
ඒ විතරක් නෙමේ ICC එක්දින ශ්‍රේණිගත කිරීමි වලට අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් පිල ඉන්නේ දෙවනියට.
ලබන අවුරුද්දේ .ක්‍රිකට් ලෝක කුසලානයත් එනවනේ.අපි ඉතින් සුබ පතමු අපේ විරයන්ට ඉදිරියට පැවැත්වෙන සියලුම තරග විශිෂ්ථ ලෙස ජයග්‍රහනය කරන්න පුලුවන් වේවා කියලා.

Subscribe to:
Posts (Atom)